News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

අංගොඩ ලොක්කාවත් ඩුබායි පොලීසිය අල්ලයි

1796 Views


අංගොඩ ලොක්කාවත් ඩුබායි පොලීසිය අල්ලයි

පසුගිය දා ඩුබායි හීදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ් නැමති අපරාධකරු සමග ඒ අවස්ථාවේ සිට පැන ගොස් සිටි අංගොඩ ලොක්කා නමින් හඳුන්වන පාතල නායකයාත් අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අංගොඩ ලොක්කා නමින් හදුන්වන මෙම පාතාල නායකයාත් මෙරට අපරාධ රැසකට සම්බන්ද පුද්ගලයෙකු ලෙසයි හැදින්වෙන්නේ. මේ අතර මදූෂ් ඇතුළු පිරිසෙන් මේ වන විටත් තොරතුරු ගණනාවක් හෙළිකරගැනීමට පොලීසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කරන බවටත් වාර්තාවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post