News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

මාළුවා ලකුණෙන් නව පක්ෂයක් කරළියට

2638 Views


මාළුවා ලකුණෙන් නව පක්ෂයක් කරළියට

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ජී. නඩරාජා විසින් නව දෙමළ දේශපාලන පක්ෂයක් බිහි කිරීම සඳහා වව්නියාවේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.ලංකා ප‍්‍රගතිශීලි පෙරමුණ නමින් එම පක්ෂය නම් කිරීමටයි තීරණය වී ඇත්තේ. එම පක්ෂයේ සලකුණ ලෙස ‘‘ මාළුවා’’ තෝරාගෙන තිබෙනවා.එම පක්ෂය පිළිබඳ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වෙන අතර එහිදී මධ්‍යම කාරක සභාවක් පිහිටුවා ගැනීම සහ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වීම ද සිදු කිරීමට නියමිතයි. පසුව නව පක්ෂය ලියාපදිංචි කරන බවයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ජී. නඩරාජා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post