News Line| Off Air
Generic placeholder image

Feb
11

ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක එජාපයෙන් දේශපාලනයට දඹදෙණිය නව ආසන සංවිධායක ලෙස පත්වෙයි

2734 Views


ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක එජාපයෙන් දේශපාලනයට දඹදෙණිය නව ආසන සංවිධායක ලෙස පත්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු 06 දෙනෙකු අද අගමැති රනිල් වික්‍රිමසිංහ අතින් තම පත්වීමේ ලිපි භාරගනු ලැබුවා.ඒ අරලියගහ මන්දිරයේදීයි. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රවීන ගායක රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය නව ආසන සංවිධායකවරයා ලෙස පත් වූ අතර, පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍යය සෞඛ්‍ය ඇමති ධූරයේ කටයුතු කල ලලිත් දිසානායක අරණායක නව ආසන සංවිධායක ධූරයේත් දිවූරුම් දෙනු ලැබුවා. එමෙන්ම කාවින්ද ජයවර්ධන දිවූරුම් දෙනු ලැබුවේ මීගමුව නව ආසන සංවිධායක වශයෙනුයි.
ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක පසුගිය කාලය පුරාවටම දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් විවිධාකාර ආරංචි පැතිරි ගියා. 1999 වසරේ සිට එජාප වේදිකාවේ ගීත ගායනා කිරීම ආරම්භකල රූකාන්ත ගුණතිලක පසුගිය මැතිවරණ සමයේ කලාකරුවන් සම්බන්ද කරමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විවිධාකාර ප්‍රසංග පවා සංවිධානය කිරීමට කටයුතු කලා.


News Articles
Latest Videos
Most Popular Post