News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

දයාසිරි ජයසේකර හදිසි හෘදයා බාධයක් නිසා රෝහල් ගත කරයි

1166 Views


දයාසිරි ජයසේකර හදිසි හෘදයා බාධයක් නිසා රෝහල් ගත කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට හදිසියේ ඇතිවූ හෘදයාභාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ මන්ත්‍රිවරයාට රෝහලේදී එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව මන්ත්‍රිවරයා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි එහි නියෝජ්‍ය අධ්‍යකෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත ප්‍රකාශ කර සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post