News Line| Off Air
Generic placeholder image

Feb
13

බකබක අත්අඩංගුවට

1067 Views


බකබක අත්අඩංගුවට

ගාල්ල පොලීසියේ දුෂණ මර්දන අංශය මගින් අද (13) දහවල් කරණු ලැබු වැටලිමකදි හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1270ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු තලාපිටිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු තලාපිටිය ප්‍රදේශයේ පදිංචි හතලිස් තුන්හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. සැකකරු බකබක යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අයෙකු බවද පොලීසිය පවසයි.

මොහු මිට පෙරද මත්කුඩු ළග තබා ගැනිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post