News Line| Off Air
Generic placeholder image

Feb
14

කෝඩුකාර නායකයා පළමු තරගයේදීම ලංකාවෙන් 11 වෙයි

2191 Views


කෝඩුකාර නායකයා පළමු තරගයේදීම ලංකාවෙන් 11 වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ තවත් කඩයිමක් පසුකර යෑමට සමත්විය.ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දිමුත් මෙම කඩයිම පසුකර ගියේය.ඊයේ දිනයේදී තරගය නිමා කරන විට දිමුත් නොදැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටි අතර ඒ අනුව ඔහුගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 4016ක් බවට පත්වී තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post