News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

මධූෂ් අමල් හා නදීමල් 24 දා තෙක් රිමාන්ඩ්

742 Views


මධූෂ් අමල් හා නදීමල් 24 දා තෙක් රිමාන්ඩ්

ඩුබායිහිදී පැවැති සාදයක් අතර තුළදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් ඒළැඹෙන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබෙනවා.

සැකකරුවන් ඊයේ (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අමල් සහ නදීමාල් වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා ඩුබායි බලා පිටත්ව ගිය ඔවුන්ගේ පවුලේ නීතිඥයා වන සහබ්දික වෙල්ලපීලි ඊයේ දිනයේදී ඩුබායි පොලීසියේදී අමල් හා නදීමාල් හමුව තිබෙනවා.

අමල් හා නදීමාල් වෙනුවෙන් ඇප අයදුමක් ඉදිරිපත් කිරීමටත් සැලසුමක් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post