News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

පියාගෙ මාස තුනේ අභාවයට මධූෂ් ගමේ පන්සලට පූජ කරපු කෝටි 6යේ ගොඩනැගිල්ල

3316 Views


පියාගෙ මාස තුනේ අභාවයට මධූෂ් ගමේ පන්සලට පූජ කරපු කෝටි 6යේ ගොඩනැගිල්ල

අපාරාධ රැසකට සම්බන්ධ පතාල කල්ලි නායක මාකධූරේ මධූෂ් පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ එරට සුපිරි හෝටලයක සාදයක් පවත්වමින් සිටින අතරතුරය.

මේ අතර මධූෂ් ඔහුගේ පියාගේ අභාවයට තුන්මසක් පිරීම නිමිත්තෙන් ගමේ පන්සල වන ශ්‍රී මණ්ඩළාරාම කිරින්ද පුහුල්වැල්ල විරාස්ථානයට කෝටි 6ක් වටිනා ගොඩනැගිල්ලක් සාදා පූජා කොට තිබෙන බව වාර්තාවෙනවා.

කඹුරුපිටිය ප්‍රදේශයේ විසූ සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් නැමැති මධූෂ්ගේ පියා රිය අනතුරක් හේතුවෙන් පසුගිය වසරේදී මිය ගියේය.

ඔහුගේ අවමංගල්‍යට හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගුවනින් මල් දැමීමේ සිද්ධියද එකළ කතාබහට ලක්වූ සිදුවීමක් වූ අතර සිය පියාගේ අවසාන කටයුතු මධූෂ් ඩුබායිහි සිට වීඩියෝ තාක්ෂණයෙන් සජීවීව නරඹා ඇති බවද වාර්තා විය.


News Articles
Latest Videos
Most Popular Post