News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

අගමැති රනිල් ගැන සතුටුවෙනවා – නාමල්

683 Views


අගමැති රනිල් ගැන සතුටුවෙනවා – නාමල්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුද්ගලයෙක් වන යාපනයේ අරූන් මෛත්‍රීයන් සිද්ධාර්තන් අතර හමුවක් පවතවා තිබේ. එහි ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

මේ පිළිබඳව සිය අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දමිළ තරුණයන් සමග අවසානයේදි හෝ සම්බන්ධ වීමට ගත් තීරණය පිළිබඳව තමන් සතුටු වෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post