අකිල දනංජයගෙ පන්දු යැවීම නිවරදි බව ICC ය ප්‍රකාශ කරයි. ඔහු එලබෙන දකුනු අප්‍රිකා එක්දින සන්චිතයට නම්කර ඇති බවටයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.