News Line| Off Air
Generic placeholder image

Feb
20

චන්දිමාල්ගෙන් වේගවත් ශතකයක්

1028 Views


චන්දිමාල්ගෙන් වේගවත් ශතකයක්

තමන්ගේ දක්ෂතා අතරට යළි පිවිසීම වෙනුවෙන් දේශීය සීමිත පන්දුවාර තරග බිමට යොමුකළ දිනේෂ් චන්දිමාල් දේශීය විස්සයි20 තරගාවලිය යටතේ එන්.සී.සී. කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ඊයේ සමත් වුණා. එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චන්දිමාල් නොදැවී ලකුණු 101ක් රැස්කිරිමට සමත්කම් දැක්වූයේ පන්දු 62කදියි. ඊට හයේ පහර හා හතරේ පහර හය බැගින් වාර්තා වී තිබුණා. ‌‌මෙවර තරගාවලියේදී මේ දක්වා වාර්තා වූ දෙවැනි ශතකය මෙයයි.


News Articles
Latest Videos
Most Popular Post