News Line| Off Air
Generic placeholder image

Feb
21

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කොකේන් සිද්ධිය ගැන කථානායකගෙන් දැනුම්දීමක්

491 Views


පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කොකේන් සිද්ධිය ගැන කථානායකගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පැවසෙන අදාළ සිද්ධිය පිළිබඳව අද (21) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායක කරූ ජයසූරිය මහතා සභාවට දැනුම් දීමක් සිදු කර තිබේ.

එහිදී කථානායකවරයා සඳහන් කර ඇත්තේ කොකේන් භාවිතා කරන බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නම් මෙතෙක් තමන් වෙත ලිඛිතව ලැබී නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post