අද දවසේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් උනා. ඒ අනුව තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ ශම්මි ද සිල්වා මහතා ජන්ද 83ක් ලබා ගනිමින් නව ක්‍රිකට් සභාපති ලෙස පත්ව තිබෙනවා. අර්ජුන රණතුංග පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා තරග කල ජයන්ත ධර්මදාස මහතාට මෙහිදි ලැබී තිබුනේ ජන්ද 56ක් පමණයි.