News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
21

මත්පෙති සමග ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

1177 Views


මත්පෙති සමග ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

පානදුර ක්‍රිඩා සමාජයක ක්‍රිඩකයෙක් හදුනා නොගත් මත් පෙති දහයක් සමඟ මොරන්තුඩුව පැරණි සේවා මාවතේදි ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ප්‍රශ්න කිරිමේදි ඔහු මෙම මත්පෙති පාවිච්චි නොකරන බවත් විවිධ පුද්ගලයින් රුපියල් තුන්සියය බැගින් හා පන්සියය බැගින් විකුණන බවට ඔහු අනාවරණය කළ බව පොලීසිය පවසනවා.

මෙම පුද්ගලයාගේ නිවස පරික්ෂා කර තවත් මත්පෙති ඇද්දැයි පරික්ෂා කළද කිසිවක් හමු නොවු බව පොලීසිය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post