News Line| Off Air
Generic placeholder image

Feb
21

ජ්‍යෙෂ්ඨතාවය මතම උසස්වීම් දීම වැරදියි – විජිත

1067 Views


ජ්‍යෙෂ්ඨතාවය මතම උසස්වීම් දීම වැරදියි – විජිත

ජ්‍යෙෂ්ඨත්වය මත පමණක්ම උසස්වීම් ලබාදීම වැරදි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළා.

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට අද (21දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒසේම ව්‍යවස්ථාදායක සභාව පත්වීම් සිදුකිරීමේ නිර්දේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post