News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

කෝටි හතක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

783 Views


කෝටි හතක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අද (22දා) අළුයම කෝටි හතක් පමණ වෙළද පොළ වටිනාකමක් ඇති බව කියන හෙරොයින් සහ ඈශ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 8.679 සමග පෝරුතොට ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව විමර්ශන සිදුවෙමින් පවතින බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post