News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

කඩුවෙල බියගම මාර්ගය 26 වෙනිදා සිට රාත්‍රියේ වැසෙයි

667 Views


කඩුවෙල බියගම මාර්ගය 26 වෙනිදා සිට රාත්‍රියේ වැසෙයි

කඩුවෙල බියගම මාර්ගයේ කඬුවෙල පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා. ඒ අනුව ලබන 26 වනදා සිට මාර්තු මස දෙවෙනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 10 සිට අලුයම 5 දක්වා මාර්ගය වසා තැබෙන බව සඳහන්. ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විකල්ප මාර්ගයක් ලෙස අධිවේගී මාර්ගයේ ගුවන් පාලන භාවිතා කල හැකි බවයි පොලිසිය වැඩි දුවරත් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post