News Line| Off Air
Generic placeholder image

Feb
22

රන්ජන් රාමනායකගේ කොකේන් වාර්තාව එළියට

2101 Views


රන්ජන් රාමනායකගේ කොකේන් වාර්තාව එළියට

රාජ්‍ය අමාත්‍යය රංජන් රාමනායක මහතා කොකේන් වාර්තාවක් තම නිල ෆේස්බුක් පිටුවේ පල කර තිබුණා. එහිදී එහි සඳහන්ව තිබුණේ ” කොකේන් පරීක්ෂණයක් කරගත් වාර්තාව, මාධ්‍ය සමගම ගොස් කළ සාක්ෂි සහිතව කළ පරීක්ෂණය. අනිත් අයත් අද හෙටම මේ වාර්තාව අරගෙන පෙන්වයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා ” යනුවෙනුයි.

එම වාර්තාව පහතින් දැකගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post