News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

කංජිපානි ඉම්රාන්ගේ ලඟම ගෝලයෙක් අත්අඩංගුවට

655 Views


කංජිපානි ඉම්රාන්ගේ ලඟම ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කංජිපානි ඉම්රාන්ගේ ප‍්‍රධානතම ගෝලයෙකු කොළොන්නාව සාලමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් නවුෆර් මොහොඞ් අලී නමැති පුද්ගලයෙක්.

ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලිග‍්‍රෑම් 480 ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post