News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

දළදා හිමියන්ට අගෞරවයක් ? මහනුවර වීථි සැණකෙළිය ගැන ප්‍රශ්නාර්ථයක්

762 Views


දළදා හිමියන්ට අගෞරවයක් ? මහනුවර වීථි සැණකෙළිය ගැන ප්‍රශ්නාර්ථයක්

මහනුවර නගරයේ ‘කැන්ඩි නයිට් මාර්කට්’ නමින් ආරම්භ කර ඇති රාති‍්‍ර විථි සැණකෙළිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් වහාම සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පද්ම උදයශාන්ත පවසනවා. එම වැඩසටහන මගින් දළදා වහන්සේට අගෞරවයක් සිදුවන බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛතී‍්‍ර ගුණරත්න මහතා ප්‍රකාශ කළේ මේ වෙළඳ පොළ සකසන්න කලින් අපි මල්වත්ත සහ අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැ දැකලා උන්වහන්සේලට මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරලා උන්වහන්සේලගෙ ආශිර්වාදය අරගෙන තමයි මේක පටන් ගත්තෙ. මෙහිදී අවුරුදු ගාණක් තිස්සෙ මහනුවර සහ මධ්‍යම පළාතේ කුඩා කර්මාන්ත අත් කර්මාන්ත කරපු අයට තමන්ගේ භාණ්ඩ ප්‍රදර්ශනය කරන්න වෙළඳපොලක් තිබුණෙ නහැ. ඒක තමයි මේ දේ කරේ. මේ රටේ මිනිස්සු වෙනසකට කැමති නැහැ ” යනුවෙනුයි


News Articles
Latest Videos
Most Popular Post