News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

රුවන් විජයවර්ධන වැඩ අරඹයි

633 Views


රුවන් විජයවර්ධන වැඩ අරඹයි

මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමටත් කැපවන බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


News Articles
Latest Videos
Most Popular Post