News Line| Off Air
Generic placeholder image

Feb
23

ජනපති, විපක්ෂ නායක සාකච්ඡාවේ ගත් තීරණ

753 Views


ජනපති, විපක්ෂ නායක සාකච්ඡාවේ ගත් තීරණ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා
ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි.

පස්වරු 07 00 ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවැත්වුණා. මෙම සාකච්ඡාව සදහා එක්සත් ජනතා නිදහස් සංධානය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.

මේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද අදහස් පල කලා.

 


News Articles
Latest Videos
Most Popular Post