News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

දිවයින පුරා ලංගම බස් සේවකයින් වැඩවර්ජනයක්

939 Views


දිවයින පුරා ලංගම බස් සේවකයින් වැඩවර්ජනයක්

දිවයින පුරා සියලු ශ්‍රී ලංගම බස් රථ සේවකයින් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංගම සභාපති වෙත බලපෑම් සිදු කරන බව පවසමින් ඊට එරෙහිව මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post