News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

1231 Views


ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව සභාපති රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ භාරදි ඇති බව සඳහන් වෙනවා.

මෙය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඉතා ඉහළ බලපෑමක් නිසා ලංගම සභාපතිවරයා ඉල්ලා අස්විමට තිරණය කර ඇති බව ලංගම සේවකයෝ හා වෘත්තීය සමිති පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post