News Line| Off Air
Generic placeholder image

Feb
27

ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක්

692 Views


ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක්

කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිත් සන්ධානය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

සිය ගැටලු කිහිපයක් පිළිබඳව කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරතව සිටිති.


News Articles
Latest Videos
Most Popular Post