News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
27

කරච්චි සහ ලාහෝර් වෙත යන ගුවන් ගමන් අත්හිටුවයි

684 Views


කරච්චි සහ ලාහෝර් වෙත යන ගුවන් ගමන් අත්හිටුවයි

පාකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් වෙත හෙට පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් අත්හිටවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරනු ලැබුවාඅ.

පාකිස්ථානය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ.

ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම පියවර ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තම ගුවන් සේවා නියෝජිතයින්ගෙන් තොරතුරු දැනගන්නා ලෙසද ගුවන් සමාගම මගීන්ට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post