News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පිස්සු නටයි

1456 Views


ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පිස්සු නටයි

අද දින (28) දුම්රිය ගමනාගමනය සුපුරුදු කාල සටහනෙන් බැහැරව අවිධිමත් ලෙස ධාවනය කෙරේ.

හවස ධාවනය කෙරෙන ඇතැම් දුමිරිය ගමනාගමනයන් අද දින ධාවනය නොකෙරෙන අතර ඒවා නවතා දමා තිබේ.

එමෙන්ම ශ්‍රිඝ්‍රගාමි දුම්රිය ධාවනයන් මන්දගාමි කර ඇති බවද සඳහන් වේ.

මෙලෙස දුමිරිය ධාවනයන් ප්‍රමාද විම හේතුවෙන් තම රාජකාරි නිම වි නිවෙස් වෙත යන ජනතාව දැඩි අපහසුතාවයට පත් වි ඇත.


News Articles
Latest Videos
Most Popular Post