News Line| Off Air
Generic placeholder image

Mar
1

ඔසාමාගේ පුතා සොයා අමෙරිකාව ලොව පීරයි, ඔත්තුවකට ඩොලර් මිලියනයක්

1013 Views


ඔසාමාගේ පුතා සොයා අමෙරිකාව ලොව පීරයි, ඔත්තුවකට ඩොලර් මිලියනයක්

හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් සම්බන්ධයෙන් තොරතුරක් ලබා දෙන අයෙක් වෙත ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දීමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍යය සදහන් කරනවා. මීට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ අල් කයිඩා නව නායකයා වශයෙන් හම්සා බින් ලාඩන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. කෙසේ වුවත් මිට වසර දෙකකට පමණ ඉහතදී හඬ පටයක් හරහා හම්සා බින් ලාඩන් සිරියාවේ සිටින ඉස්ලාමිය අන්තවාදී (ඓS) සටන්කාමීන් වෙත පණිවිඩයක් දෙමින් කියා සිටියේ බටහිර ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරනු ලබන සටන අත්නොහරින ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post