News Line| Off Air
Generic placeholder image

Mar
1

2020 ඔලිම්පික් තරගාවලිය දුම්පානයෙන් තොරයි, ජපානයෙන් ලොවටම ආදර්ශයක්

891 Views


2020 ඔලිම්පික් තරගාවලිය දුම්පානයෙන් තොරයි, ජපානයෙන් ලොවටම ආදර්ශයක්

2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ සියලු ක්‍රීඩාංගණ දුම් පානයෙන් තොර කලාප බවට පත්කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.ඒ අනුව එම ස්ථාන 100%ක්ම දුම් පානයෙන් තොර ස්ථාන බවට පත්කරනු තිබෙනවා. ජපාන ක්‍රීඩාංගණ තුළ සාමාන්‍යයෙන් දුම්බීම සඳහා වෙන්කරන ලද වෙනම ස්ථාන තිබුණත් ඔලිම්පික් ක්‍රීඩාංගණ තුළ එවැනි දුම්බීමේ ස්ථානවලින් තොර වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.මෙය පැරාලිම්පික් තරගාවලිය වෙනුවෙන්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවටද ජපානය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post