News Line| Off Air
Generic placeholder image

Mar
1

උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමට එරෙහිව ඇපෑලක්

693 Views


උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමට එරෙහිව ඇපෑලක්

නීති විරෝධි අයුරින් අලි පැටවෙක් ළග තබා ගැනීම පිළිබඳව විභාග වූ නඩුවෙන් උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමෙ තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනුකරන බව නීතිපතිවරයා සදහන් කරයි.  එම නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අැපඍලකි ගොනුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණට දැනුම් දුන්නේය.


News Articles
Latest Videos
Most Popular Post