News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
4

ICCයෙන් ලංකාවට රුපියල් බිලියන 2ක්

738 Views


ICCයෙන් ලංකාවට රුපියල් බිලියන 2ක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 දළ වශයෙන් රුපියල් බිලියන 2කට අධික මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සදහන් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මේ වන විට බුබායි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩසටහන් කීහිපයකට ඒක්විමට ඒහි ගොස් තිබේ.එම වැඩසටහන් අතරතුර පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල් නැවතත් ශ්‍රී ලංකාට ලැබි තිබේ.


News Articles
Latest Videos
Most Popular Post