News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
4

මහනුවර වේදිකාවට ගෝඨා නෑලු

583 Views


මහනුවර වේදිකාවට ගෝඨා නෑලු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඔහු එම රැළියට එක්වෙන බව සඳහන් කරමින් ජනතාව වැඩි වශයෙන් රැළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post