News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
4

කොකේන් ගැසූ රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනාගෙන් ප්‍රශ්න කෙරේ

1974 Views


කොකේන් ගැසූ රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනාගෙන් ප්‍රශ්න කෙරේ

කොකේන් සහ තවත් මත්ද්‍රව්‍ය සමග මාතර දී ඊයේ (03) අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා අද (04) මාතර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනවා.

මෙම පිරිස විවිධ ප‍්‍රදේශවලින් මාතරට පැමිණ ඇති බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ.

වෙරළ සාදයක් සඳහා ඔවුන් එලෙස මාතරට පැමිණ ඇති බවද හෙළි කර ගැණුනා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේද ඔවුන්ගෙන් ඇතැම් අය මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවටයි සැක කෙරන්නේ. ඔවුන්ට මත්ද්‍රව්‍ය ලැබී ඇත්තේ කෙසේදැයි වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post