News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

තරංග, සඳකැන් වෙනුවට කමිඳු, අවිශ්කට කණ්ඩායමේ ඉඩ ලැබෙන ලකුණු

987 Views


තරංග, සඳකැන් වෙනුවට කමිඳු, අවිශ්කට කණ්ඩායමේ ඉඩ ලැබෙන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර හෙට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී අවිශ්ක ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තා වනවා.

ඒ එළඹෙන ලෝක කුසලානය ඉල්ලක කරමින් ඉදිරි තරඟ 4දී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු කිරීමටයි ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබිම හේතුවෙන්.ඒ අනුව ලක්ෂාන් සඳකැන් වෙනුවට කමිදු මෙන්ඩිස් හා උපුල් තරංග වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු එක්වනු ඇතියි.

 


News Articles
Latest Videos
Most Popular Post