News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගන්න සිසුන් ලොව හොඳම විශ්වවිද්‍යාල වෙත

1575 Views


උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගන්න සිසුන් ලොව හොඳම විශ්වවිද්‍යාල වෙත

මෙවර උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිපල ලබාගන්නා සිසුන්ගෙන් 14 දෙනෙකු මෙම වසරේදී ලොව තිබෙන විශිෂ්ඨතම විශ්ව විද්‍යාල තුළට ඇතුළත් කිරීමට අරමුදලක් පිහිටුවා තිබෙනවා. මෙය අධ්‍යාපන විශිෂ්ඨතා අරමුදල ලෙස හඳුන්වනවා.

එසේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 14 දෙනාව ලොව තිබෙන හොඳම විශ්ව විද්‍යාල ලෙස හඳුන්වන හාවර්ඩ් , ඔක්ස්වර්ඩ්, කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාල වෙත යොමු කෙරෙනවා. මීළඟ වසරේදී ඊට යොමු කිරීමට බලාපොරොත්තු වෙන සිසුන් ගණන 28 ක්.


News Articles
Latest Videos
Most Popular Post