News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

අයවැයෙන් අපි බල්ලන්ටත් සලකනවා – මංගල දිනේෂ්ට කියයි

1127 Views


අයවැයෙන් අපි බල්ලන්ටත් සලකනවා – මංගල දිනේෂ්ට කියයි

මේ වසරේ ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට අයවැය යෝජනා හරහා මුදල් වෙන් කිරීමක් සිදුකරමින් මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පවසා සිටියේ මෙය හුදෙක් ජන්ද අය වැයක් නොවන බවත් බල්ලන්ටත් සලකන අයවැයක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post