News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
6

නාලක ද සිල්වා යළි රිමාණ්ඩ්

632 Views


නාලක ද සිල්වා යළි රිමාණ්ඩ්

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටප නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අද(6) යළි 19 වන දා දක්වා බන්ධනාගාරගත කෙරුණා.

ඒ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදිය.

ඔහුගේ නඩුවට ආදාළව විරුද්ධව සාක්ෂි ප්‍රමාණවත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.


News Articles
Latest Videos
Most Popular Post