News Line| Off Air
Generic placeholder image

Mar
6

ලංකාවේ තැබෑරුම්වල භාගයක්ම තියෙන්නෙ කලවම් මත්වතුරලු

863 Views


ලංකාවේ තැබෑරුම්වල භාගයක්ම තියෙන්නෙ කලවම් මත්වතුරලු

ශ්‍රී ලංකාවේ තැබෑරුම් තුළ 50%ක්ම ඇත්තේ කලවම් කළ මත්වතුර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාට පාර්ලිමේන්තුවේදී පැනයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කළා.

“අපේ ගෙදර හතරමායිමේ අරක්කු මූඩියක්වත් නෑ. මත්වතුර ප්‍රමිතිය ගැන මම කතාකරන්න යන්නේ නෑ. බොන එකා කුණු වෙන්නම බොනවනම් මම කැමැතියි.” යැයි ඔහු සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post