News Line| Off Air
Generic placeholder image

Mar
6

අයවැය ආකර්ෂණීයයි – නාමල්

595 Views


අයවැය ආකර්ෂණීයයි – නාමල්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (06) දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙහි ඉතා ආකර්ෂණීය යෝජනා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

සිය නිළ ට්විටර් ගිනුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා තිබෙනවා.

කෙසේ වෙතත් තවත් මාස 6කට ආසන්න ආයු කාලයක් ඇති වත්මන් රජය මෙම යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්ණ කරයි.

එමෙන්ම පසුගිය වසර 4ක කාලය තුල මෙම යෝජනා ඉදිරිපත් නොකළේ ඇයිද යනුවෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී විමසා තිබේ.


News Articles
Latest Videos
Most Popular Post