News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

උදිත් ලොකුබණ්ඩාර මහින්දගේ පුද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වෙයි

2171 Views


උදිත් ලොකුබණ්ඩාර මහින්දගේ පුද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි උදිත් ලොකු බණ්ඩාර සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ඔහු පත්වීමයි. තමන්ගේ පූර්ණ කාලීන දේශපාලන කටයුතුවල මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට ආශිර්වාද හිමි වීම බව උදිත් ලොකු බණ්ඩාර මාධ්‍යයට පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post