News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
8

නීති විරෝධී විදේශීය මත්පැන් බෝතල් 1 250 ක් අත්අංගුවට

775 Views


නීති විරෝධී විදේශීය මත්පැන් බෝතල් 1 250 ක් අත්අංගුවට

නීති විරෝධීව මෙරටට ගෙන්වූ විදේශීය රටක නිශ්පාදිත මත්පැන් බෝතල් 1 250 ක් සමග පුද්ගලයෙකු අත්අංගුවට ගෙන තිබෙනවා. කොල්ලූපිටිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතිකයෙක්.

සැකකරු ගමන් කල මෝටර් රථයේ තිබී මත්පැන් බෝතල් කිහිපයක් සොයා ගෙන තිබෙනවා. පසුව සිදු කල ප්‍රශ්න කිරීම් වල දී ඔහුගේ නිවසේ හා වැඩබිමේ තිබී තවත් මත්පැන් බෝතල් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් බෝතල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බවට ගණන් බලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post