News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

ඩෑන්ගේ හා නාමල්ගෙ විරෝධයට 20ක්වත් නෑ

1677 Views


ඩෑන්ගේ හා නාමල්ගෙ විරෝධයට 20ක්වත් නෑ

ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියේදි පැවැත්විණ.

මේ අවස්ථාවට ඩෑන් ප්‍රියසාද් හා නාමල් කුමාරද එක්ව සිටියහ. කෙසේ වෙතත් එම විරෝධතාවට ඉතාමත් අඩු ජන සහභාගිත්වයක් දක්නට ලැබුණි.

පසුගිය කාලයේදී ඩෑන් හා නාමල් අතර මත ගැටුමක්ද පැවැතියේය.


News Articles
Latest Videos
Most Popular Post