STF මෙහෙයුමකින් රුපියල් මිලියන 1800 ක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 150 අධික තොගයක් මොරටුව,රාවතාවත්තේ නිවසකින් සොයා ගැනුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.