News Line| Off Air
Generic placeholder image

Mar
11

මැයි 01 වෙනිදා සිට වතු කම්කරුවන්ට දීමනාවක්

595 Views


මැයි 01 වෙනිදා සිට වතු කම්කරුවන්ට දීමනාවක්

මැයි 01 වනදා සිට වතු කම්කරුවන්ට රු.50ක විශේෂ දීමනාවක් ලබා දීමට තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post