News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

කුඩා කාර් හා ත්‍රිරෝද රථ මිල අඩුකරන්න

1341 Views


කුඩා කාර් හා ත්‍රිරෝද රථ මිල අඩුකරන්න

අයවැයෙන් ඉහළ දැමූ කුඩා මෝටර් රථ හා ත්‍රිරෝද රථ මිල ගණන් පහළ දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම ත්‍රිරෝද රථ මිල ඉහළ දැමීමෙන් ත්‍රිරෝද රථ කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post