News Line| Off Air
Generic placeholder image

Mar
12

උප පොලීස් පරීක්ෂකවරයෙකුට වසර 04 ක සිර දඩුවමක්

672 Views


උප පොලීස් පරීක්ෂකවරයෙකුට වසර 04 ක සිර දඩුවමක්

රුපියල් 20000 ක මුදලක් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට වරදකරු වූ උප පොලීස් පරීක්ෂකවරයෙකුට වසර 04 ක සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කලා.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි මහතා විසින් එම නියෝගය නිකුත් කලේ කහවත්ත පොලිස් මුර පොලේ හිටපු ස්ථානාධිපතිවරයෙකු වන පොලිස් පරීක්ෂකවරයෙකුටයි.


News Articles
Latest Videos
Most Popular Post