News Line| Off Air
Generic placeholder image

Mar
12

වී මිලදී ගැනීමේ ගැටලුවක් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්

549 Views


වී මිලදී ගැනීමේ ගැටලුවක් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්

වී මිලදී ගැනීම සඳහා මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති බවයි කෘෂිකර්ම සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කලේ.

මෙම කන්නයේ වී මිලදී ගැනීම් සඳහා වී අලවි මණ්ඩලය සඳහා මුදල් ලබා නොදි ලංකාවේ සෑම දිසාපති වරයෙකුටම වී මිලදී ගැනීම සඳහා මුදල් යවා ඇති බවත් අනුරාධපුර සියලුම වී ගබඩා විවෘත කර ඇති බවත් සඳහන් කලා.

වී අලවි මණ්ඩලය සතු වී ගබඩා 210 මේ වන විට විවෘත කර තිබෙනවා.

ඉදිරි යළ කන්නයේ දී රජය වී සහතික මිල ඉහල නැංවීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇති බවයි අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post