News Line| Off Air
Generic placeholder image

Mar
12

දෙවෙනි වර අයවැය කියවීම සම්මතයි

734 Views


දෙවෙනි වර අයවැය කියවීම සම්මතයි

අද අයවැය දෙවන වර කියවීම පෙරවරු 5ට පාර්ලිමේන්තු සභාව තුළ සිදු කෙරුණා. එහිදී පක්ෂව ඡන්ද 119 ක් සහ විපකක්ෂව ඡන්ද 76 ක් හිමි වූ අතර වැඩි ඡන්ද 43 කින් අයවැය දෙවන වර කියවීම සම්මත වුණා. ඡන්දයා භාවිතා නොකල සංඛ්‍යාව 30 දෙනෙක් බවද වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post