News Line| Off Air
Generic placeholder image

Mar
13

ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනේ – ළමා ඉතුරුම් ගිණුම් වලටත් නව බද්දක්

1233 Views


ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනේ – ළමා ඉතුරුම් ගිණුම් වලටත් නව බද්දක්

වයස අවුරුදු 18 අඩු ළමයින්ගේ ගිණුම්වල රුපියල් ලක්ෂ 12 කට වඩා මුදල් ඇත්නම් වසරකට රුපියල් 5000 ක පොලියක් අයකර ගන්නා බව මුදල් ඇමති මංගල සමරවීර අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියා.

“ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනී. ඒකෙ වැරුද්දක් නෑ.ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා. දැන් පෙනවා නේද සමහර ලොකු බබාලා හැගිලා ඉන්නවා බදු ගෙවන්නේ නැතුව.”


News Articles
Latest Videos
Most Popular Post