අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු වට රවුම අසල පැවැත්වූ විරෝධතාවය මර්ධනය කිරීමට පොළිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.